News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු වූ තිලාන් සමරවීර ඉල්ලා අස්වෙයි

926 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු වූ තිලාන් සමරවීර ඉල්ලා අස්වෙයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර එම ආයතනය සමග පවතින සියලු ගිවිසුම්වලින් ඉවත් වී තිබෙනවා.ඒ, සිය ඉල්ලා අස්වීමේ ලිපියද කි‍්‍රකට් ආයතනය වෙත භාර දෙමින්.

අදාළ ලිපියට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේ අනුමැතිය හිමිව ඇති අතර මාස 3ක වැටුප් ද ලබා දෙමින් ඔහු සියලූ ගිවිසුම්වලින් නිදහස් කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍ර‍කට් ආයතනය පියවර ගෙන තිබෙනවා.තිලාන් සමරවීර මෙම තීරණය පෞද්ගලික හේතුවත් මත ගත් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post