News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

අද දවසේ කාළගුණය

766 Views


අද දවසේ කාළගුණය

අද දිනය තුල බස්නාහිර / දකුණ / සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සදහන් කලේ ඌව පලාත තුල පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාාවලදී අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතවගෙන් ඉල්ලීමක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post