News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත අද නිකුත් කරයි

735 Views


පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත අද නිකුත් කරයි

2020 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක‍්‍රලේඛය සහ අයදුම්පත අද නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.අදාළ චක‍්‍රලේඛය සහ අයදුම්පත www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ඇතුළත් කිරීමට ද නියමිතයි.

ඊට අදාළ පුවත්පත් දැන්වීම් හෙට පළ කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් පවසා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post