News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

මංතීරු නීතියට පුරුදුවෙන්න අද සිට සති දෙකක්

1421 Views


මංතීරු නීතියට පුරුදුවෙන්න අද සිට සති දෙකක්

මංතීරු නීතියට අනුගත වීම සඳහා අද සිට සති දෙකක කාළයක් ලබා දීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබෙනවා.මාර්ග තදබදයට පියවරක් ලෙසත් රථවාහන වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමත් යළිත් වරක් මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සඳහන්.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පෙන්වා දුන්නේ සියලු නගරයන්හි වාහන මංතීරු නීති නිසි ලෙස අනුගමනය කිරීම සඳහා සති දෙකක සහන කාලයක් ලබා දෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post