News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
29

අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

1509 Views


අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

රංජිත් මද්දුම බණ්ඩාර -රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය.

පී. හැරිසන් මහතා -කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය.

වසන්ත සේනානායක මහතා -විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය.


News Articles
Latest Videos
Most Popular Post