News Line| Off Air
Generic placeholder image

May
29

ගුවන් හමුදාපති ධුරය සුමංගල ඩයස් මහතාට

765 Views


ගුවන් හමුදාපති ධුරය සුමංගල ඩයස් මහතාට

නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් මහතා පත් කර තිබෙන බවට වාර්තා වෙනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම ලබා දී තිබෙනවා.

ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post