News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
30

අත්අඩංගුවට පත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් නිදහස් කරයි

842 Views


අත්අඩංගුවට පත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් නිදහස් කරයි

අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් නිදහස් කර තිඛෙනවා.පොළීසිය පැවසුවේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු නිදහස් කල බවයි.

මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවසේ දී ඊයේ අත්අඩංගුවට පත් වුණා.යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව කල පරීක්ෂාවක දී නිවසේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 93 ක් සොයා ගෙන තිබුණා.

ප්‍රශ්න කිරීම් වලදී අණාවරණය වී ඇත්තේ අදාළ නිවස ඔහුගේ බිරිදගේ පියාට අයත් බවයි. බිරිදගේ පියා බලපත්‍ර සහිත ගිනි අවියක් භාවිත කර තිබු බවට ද හෙළි වී තිඛෙනවා


News Articles
Latest Videos
Most Popular Post