News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
30

මෝදිගේ ආරාධනාවට ජනපති ඉන්දියා යයි

586 Views


මෝදිගේ ආරාධනාවට ජනපති ඉන්දියා යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදාසන ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ 12 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සමගයි.

නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ නැවත දිව්රුම්දීම අද රාත්‍රී 7 ට සිදුකෙරෙනවා. ඒ නවදිල්ලි නුවර පිහිටා ඇති ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හිදීයි.


News Articles
Latest Videos
Most Popular Post