News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
2

මහනුවර කඩ සාප්පු හෙට දින වැසෙයි

1234 Views


මහනුවර කඩ සාප්පු හෙට දින වැසෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරුලියේ රතන හිමියන් විසින් ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා හෙට (03) දින සියලුම වෙළද ව්‍යාපාර වසා දැමිමට තීරණය කළ බව මහනුවර සිංහල වෙළද පෙරමුණේ නියෝජිතවරයෙක් පවසනවා. හෙට දින පෙරවුරු 9.00 ට සිංහල වෙළද පෙරමුණේ සියලුම ව්‍යාපාරකයින් මහනුවර මහනුවර සිංහල වෙළද පෙරමුණේ මුලස්ථානයට පැමිණ පා ගමනින් රතන හිමියන් උපවාස කරණ ශ්‍රී දළදා මාලිගාවේ ස්ථානයට සහයෝගය දක්වන බවයි එම ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කර සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post