ආණ්ඩු පක්ෂයේ සිටින මුස්ලිම් ඇමතිවරු මුස්ලිම් ජනතාවට එල්ලවන පීඩනය හමුවේ ආණ්ඩුවේ කාර්යය භාරය පිළිගත නොහැකි බව දන්වමින් ඇමති ධුරවලින් ඉවත්වීමට තීරණය කිරීමට ඉඩ ඇතැයි වාර්තාවෙනවා. ඊට අදාළව මේ වනවිට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.ඔවුන්ගේ බහුතර මතය වී ඇත්තේ ආණ්ඩුව සහ විපක්ෂය යන දෙකම මුස්ලිම් ජනතාව ආරක්ෂා නොකරන බවයි.