News Line| Off Air
Generic placeholder image

Jun
3

කාදිනල්තුමා රතන හිමිගේ සුවදුක් බැලීමට පැමිණීම ගැන සටහන තැබු ඇමති මංගලට අප්‍රසාදය

1182 Views


කාදිනල්තුමා රතන හිමිගේ සුවදුක් බැලීමට පැමිණීම ගැන සටහන තැබු ඇමති මංගලට අප්‍රසාදය

අද උදෑසන ශ්‍රී දළදා මාළිගාව ඉදිරියේ උපවාසයේ නියුතු රතන හිමියන්ගේ සුවදුක් විමසීමට පැමිණි මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පැමිණීම පිළිබදව මුදල් ඇමති මංගල සමරවීර සමාජ ජාල මාධ්‍යන් ඔස්සේ සටහනක් තබා තිබෙනවා. එයින් කියවෙන්නේ මැල්කම් හිමිපාණන් ජාතිවාදයේ වෛරය පතුරවන පුද්ගලයන්ට සහය දැක්වීමට ගිය බවයි. ඒ බව පවසමින් වතිකානුව පව ටැග් කරමින් මුදල් ඇමතිවරයා මෙම සටහන තබා තිබෙනවා. ඊට සමාජ ජාලයන්ගෙන් එල්ලවී තිබෙන්නේ දැඩි විරෝධයක්. ඇමතිවරයාගේ එම සටහන පහතින්..


News Articles
Latest Videos
Most Popular Post