News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

ගම්පොළ නගරයේ සියලුම වෙළඳසැල් වැසෙයි

1220 Views


ගම්පොළ නගරයේ සියලුම වෙළඳසැල් වැසෙයි

රතන හිමිට සහය පළ කරමින් ගම්පොළ නගරයේ සියලුම වෙළඳසැල් වසා දමා ඇති බවට වාර්තා වෙනවා. එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල බස් රථද වර්ජනය කරමින් රතන හිමිට සහය පළකරමින් සිටින බවයි වාර්තා වෙන්නේ. වැඩි විස්තර බලාපොරොත්තුවන්න..


News Articles
Latest Videos
Most Popular Post