News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

බදියුදීන් අස්වීම දුන්නා ජනපති ඉන්න කිව්වා – එජාපයෙන් චෝදනාවක්

2785 Views


බදියුදීන් අස්වීම දුන්නා ජනපති ඉන්න කිව්වා – එජාපයෙන් චෝදනාවක්

පසුගිය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පෙර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට රිශාඞ් බදියුදීන් ගත් උත්සාහය ජනාධිපතිවරයා විසින් වළක්වනු ලැබ ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විපේසිරි අනාවරණය කරනවා. මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ ඊයේ ඇඹිලිපිටියේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි. වැඩි දුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ අවස්ථාවේදී ඉල්ලා අස්වීම පිළිනොගත් ජනපති එම වරද්ද එක්සත් ජාතික පක්ෂය පිට පැටවීමේ උත්සහයක නිරත වී සිටින බවයි.


News Articles
Latest Videos
Most Popular Post