News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

උපවාස කිරීම පරණ ගෝත්‍රික ක්‍රමයක් රන්ජන් රාමනායක කියයි

1172 Views


උපවාස කිරීම පරණ ගෝත්‍රික ක්‍රමයක් රන්ජන් රාමනායක කියයි

ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීම හරහා චෝදනා ඇති පුද්ගලයන් පිළිබඳ විමර්ශනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා. එමෙන්ම මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණ සඳහා පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ පුද්ගලයෙකුගේ වැරදි තිබේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ලෙස කටයුතු කළ යුතු බවත් එසේ නොමැතිව උපවාස කිරීම ගෝත්‍රික ක්‍රම බවත්ය. එමෙන්ම ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීම සම්බන්දයෙන් ඔවුන්ට ගෞරව කරන බව ඔහු එහිදි ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post