මංගල සමරවීර මුදල් ඇමතිවරයා ගැන මේ දවස්වල ගොඩක් දෙනා කතාකරනවා. ඒ එතුමා නිකුත් කරන සමහර ප්‍රකාශයන් නිසා. මේ ආකාරයට දිගින් දිගටම ජනතා විරෝධය එල්ල වෙන ප්‍රකාශ නිකුත් කිරීම නිසා ඊයේ රාත්‍රියේ රැස් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ භික්ෂු මණ්ඩලය මංගල ඇමතිතුමට වගේම රාජිත සේනාරත්න ඇමතිතුමාට හා චතුර මන්ත්‍රීවරයාට ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් වල කිසිදු කටයුත්තකට ඔවුන්ව සහභාගී කර නොගැනීමට තීරණය කර තිබුණා. මෙම තීරණයට අද මංගල සමරවීර ඇමතිවරයා දක්වා තිබුනේ මෙවැනි ප්‍රතිචාරයක්…