News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

රතන හිමි ස්ව කැමැත්තෙන් රෝහලෙන් පිටව යයි

807 Views


රතන හිමි ස්ව කැමැත්තෙන් රෝහලෙන් පිටව යයි

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට සුළු වේලාවකට පෙර මහනුවර මහ රෝහලෙන් පිටව ගිය බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්. සමන් රත්නායක මහතා පවසනවා.උන්වහන්සේ ස්ව කැමැත්තෙන් රෝහලෙන් පිටව ගිය බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්වෙමින් තිබීම හේතුවෙන් සාමාන්‍ය භික්ෂු වාට්ටුව වෙත යොමු කිරීමට අද උදෑසන කටයුතු යෙදා තිබුණා.තත්ත්වය එසේ තිබිය දී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ස්ව කැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post