News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

ජනාධිපතිවරණයට සුදුසුම ලක්ෂ්මන් කිරිඇල්ල – විජයදාස රාජපක්ෂ කියයි

1190 Views


ජනාධිපතිවරණයට සුදුසුම ලක්ෂ්මන් කිරිඇල්ල – විජයදාස රාජපක්ෂ කියයි

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ දිනවල නොයෙකුත් අදහස් පළවෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ කොළඹදී ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සුදුසුම අපේක්ෂකයා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල බවයි. මේ ආකාරයට ලක්ෂ්මන් කිරිඇල්ල ජනාධිපතිවරනයට සුදුසු අපේක්ෂකයෙකු බව ප්‍රකාශයට පත් වූ දෙවන අවස්තාව මෙයයි. මීට පෙර මධ්‍යම පළාතේ ස්වාමීන්වහන්සේ නමක්ද ලක්ෂ්මන් කිරිඇල්ල පිළිබදව මෙම මතය ප්‍රකාශ කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post