News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

මාලිංග යලි දිවයිනට

2608 Views


මාලිංග යලි දිවයිනට

ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.ඒ ඔහුගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වීම හේතුවෙන්.ඒ අනුව තමන් ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ අද පැවැත්වෙන තරගයෙන් පසු යළි මාලිංග දිවයිනට පැමිණෙනු ඇති බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියේ.
අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු යළි කණ්ඩායම සමඟ එකතුවීමට බලාපොරොත්තු වන බවද ලසිත් මාලිංග වැඩිදුරටත් සදහන් කර තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post