News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
12

අනුරපුරයේ හෙට සිට සතියක් සුරා සැල් වැසේ

1011 Views


අනුරපුරයේ හෙට සිට සතියක් සුරා සැල් වැසේ

හෙට සිට ලබන 19 වන දා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පොසොන් පොහෝ දින දිවයිනේ සියළු සුරාසැල් වසා තබන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post