News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
12

කංජිපානී ඉම්රාන් අධිකරණය හමුවට

1161 Views


කංජිපානී ඉම්රාන් අධිකරණය හමුවට

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් අධිකරණයේ නිරීක්ෂණය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය මැයි මස 8 වනදා ද ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

එම අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ කංජිපානි ඉම්රාන්ට මනුෂ්‍ය ඝාතන, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 27 ක් එල්ල වන බවයි.

ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් දින 90 ක රැඳවුම් නියෝග මත කංජිපාන් ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post