News Line| Off Air
Generic placeholder image

Jun
12

පාස්කු ප්‍රහාරයෙන් වැසුණු ෂැංග්‍රි-ලා අද සිට යළි විවෘත වෙයි

946 Views


පාස්කු ප්‍රහාරයෙන් වැසුණු ෂැංග්‍රි-ලා අද සිට යළි විවෘත වෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය අද සිට නැවත විවෘත වනවා.ඒ අනුව අද පස්වරු 06 සිට හෝටලය පාරිභෝගිකයන් සඳහා විවෘත වන බවයි හෝටල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ.

එමෙන්ම ෂැන්ග්‍රි-ලා පාලනාධිකාරිය පවසන්නේ තම හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට හා තුවාල ලැබූවන්ට සහන සැලසීමට ද වැඩපිළිවෙළක් දියත් කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post