News Line| Off Air
Generic placeholder image

Jun
13

උතුරු කොරියාවේ මරණ දඩුවම දෙන තැන් 318 ගැන දකුණු කොරියාවෙන් අනාවරණයක්

741 Views


උතුරු කොරියාවේ මරණ දඩුවම දෙන තැන් 318 ගැන දකුණු කොරියාවෙන් අනාවරණයක්

උතුරු කොරියා රජයට අයත් ප්‍රසිද්ධියේ මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලබන ස්ථාන 318 ක් හඳුනාගැනීමට හැකි වූ බව දකුණු කොරියාවේ රාජ්‍ය නොවන සංවිධානයක් පවසනවා. මෙම තොරතුරු අණාවරණය කර ඇත්තේ ට්‍රාන්සිෂනල් ජස්ටිස් වර්කින් ගෘෘප් නැමැති සංවිධානය විසින්.

උතුරු කොරියාවෙන් පලා ගිය පුද්ගලයන් 610 දෙනෙකු සමග වසර හතරක කාලයක් සිදුකළ සාකච්ඡා වලින් අනතුරුව මෙම වාර්තාව සකස් කර තිඛෙනවා
එහි දැක්වෙන්නේ ගවයෙකු සොරකම් කිරීම වැනි වරදකට මෙන්ම දකුණු කොරියා රූපවාහිනී නාලිකාවක් නැරඹීම ද වරදක් ලෙස දක්වමින් මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post