News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

ජනපති අද ටජිකිස්ථානය බලා යයි

1194 Views


ජනපති අද ටජිකිස්ථානය බලා යයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිල සංචාරයක් සඳහා අද ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.ඒ චිනයේ ෂැංහයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටළු සාකච්ඡා කිරීමට පවත්වන සමුළුව සඳහා සහභාගී වීම සදහායි.

ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන අතර සාකච්ඡා පැවැත්වීමේ සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට ජනාධිපතිතුමා මෙම සංචාරයට එක් වනවා.ලබන 15 වැනිදා ජනාධිපතිතුමා මෙම සමුළුව ඇමැතිමට ද නියමිතයි. මෙම සමුළුවේ සාමාජිකයන් ලෙස චීනය රුසියාව ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සහභාගී වන අතර පාකිස්ථානය ඊට සහභාගී වන්නේ නිරික්ෂක රටක් ලෙස යි.


News Articles
Latest Videos
Most Popular Post