News Line| Off Air
Generic placeholder image

Jun
14

ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයට

762 Views


ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයට

ත‍්‍රස්ත ප‍්‍රහාරය සමබන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 77 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප‍්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසනවා.

සැකකරුවන් 25 දෙනෙකු ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය භාරයේ රඳවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post