News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා අද ජනපති කොමිසම හමුවට

454 Views


නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා අද ජනපති කොමිසම හමුවට

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා 2015/2018 වර්ෂවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද පැමිණියා.

මඩකලපුව – පුනානි ප්‍රදේශයේ ඉදිකෙරෙන මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු මෙම හමුවට පැමිණ ඇත්තේ.

එම කොමිසමට අද දිනයේ අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කළමනාකාරවරයා ද කැදවා ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post