News Line| Off Air
Generic placeholder image

Jun
15

කයිට්ස් දුපතෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

505 Views


කයිට්ස් දුපතෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

යාපනය – කයිට්ස් – තිරතිව් දූපතේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් සිදුකළ මෙම වැටලීමේදි මිශ්‍ර පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 98 ක් සහ සේවා නූල් කැබලි 21 ක් සොයාගනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නති අතර අදාළ පුපුරණ ද්‍රව්‍ය විනාශ කිරීම සහ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත භාරදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post