News Line| Off Air
Generic placeholder image

Jun
15

ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක්

738 Views


ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩවර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා.

ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

මේ සදහා දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් එක්වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post