News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
15

හිස්බුල්ලා TID යට යයි

472 Views


හිස්බුල්ලා TID යට යයි

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.

2019 අප්‍රේල් 22 වන දින රාත්‍රී 10ට පමණ ඇඳිරි නීතිය බලපැවැත්වෙන් අවස්ථාවේ කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකදී සැකසහිත ලෙස අරාබි ජාතිකයින් දෙදෙනෙකු හමුවී සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇරඹි විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post