News Line| Off Air
Generic placeholder image

Jun
17

දන්සැල් 8112ක් පරික්ෂාවට

1247 Views


දන්සැල් 8112ක් පරික්ෂාවට

පොසොන් උත්සවයට සමඟාමිව දිවයින පුරා දන්සැල් 8112 පරීක්ෂාවට ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහිදි නුසුදුසු තත්ත්වයේ තිබු දන්සැල් 72 කට නීතිමය අවවාද දුන් බව එම සංගමයේ ලේඛම් මහෙන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියා.
අද දිනය තුල උතුරු මැද පළාත ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයක දන්සැල් පරීක්ෂාවට ලක් කරන බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post