News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණු අතර සාකච්ඡා කල් යයි

991 Views


නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණු අතර සාකච්ඡා කල් යයි

නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා.

පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙම සාකච්ජාවට එක්වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත කියා සිටියේ නිදහස් පක්ෂයේ ඉල්ලීම මත මෙම සාකච්ඡාව මේ මස 26 වැනිදා පස්වරු 4 ට පැවැත්වීමට දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණි බවයි.


News Articles
Latest Videos
Most Popular Post