News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

පැල්මඩුල්ලේ රිය අනතුරකින් සිසුන් 16 ක් රොහලේ

771 Views


පැල්මඩුල්ලේ රිය අනතුරකින් සිසුන් 16 ක් රොහලේ

රතනපුර – පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ මොරතොට ප්‍රදේශයේදී අද (17) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පාසල් ළමුන් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ ළමුන් රත්නපුර සහ පැල්මඩුල්ල යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post