News Line| Off Air
Generic placeholder image

Jun
17

රවිගේ ප්‍රධානත්වයෙන් විදුලියට අලුත් ඇප් එකක්

634 Views


රවිගේ ප්‍රධානත්වයෙන් විදුලියට අලුත් ඇප් එකක්

විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් කඩිනමින් දැනුවත් කිරීම සඳහා විදුලි බල මණ්ඩලයෙන් නව ජංගම දුරකතන යෙදවුමක් හදුන්වා දී තිබෙනවා.ඒ අනුව දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන හදිසි විදුලි බිදවැටිමක් බලධාරීන්ට ක්ෂණිකව දැනුම් දීමට මේමගින් අවස්ථාව සැළසෙනවා.ලංකා විදුලි බල මණ්ඩලයේ 50 වන සංවත්සරයට සමඟාමීව, ව්දුලි පාරිභෝගික සේවාවන් වඩාත් හොඳින් සිදු කිරිමට මෙම ජංගම දුරකතන මෘදුකාංගය හදුන්වාදීම අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post