News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇප මත මුදා හැරේ

448 Views


ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇප මත මුදා හැරේ

ජනාධිපතිවරයා අපකීර්තියට පත්වන අයුරින් සහ රාජ්‍ය විරෝධී මෙන්ම ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 3 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 6ක් මත සැකකරුවන් මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළා.

මහනුවර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වෙත බෙදා හැරීමට රැගෙන ආ ලිපි තොගයක් සමඟ ඔවුන් පසුගිය මැයි මස 2 වන දා අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ මධ්‍යම තැපැල් හුමවාරුවේදියි.


News Articles
Latest Videos
Most Popular Post