News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි

495 Views


ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සතියකට පසු අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ වන විට ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.

සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන නමුත් පසුගිය 11 වනදා එය පැවැත්වුණේ නැහැ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු තමා ඉලක්ක කර ගනිමින් සිදුවන්නේ නම්, තමන් කැබිනට් මණ්ඩල රැස්වීම් වලට සහභාගි නොවන බව අවසන් වරට පැවති හදිසි කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සදහන් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post