News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

519 Views


හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

වැටුප් විෂමතා ගැටළුවලට නිසි විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් මෙම වර්ජනය සැලසුම් කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු මහතා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post