News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
19

ඩෙංගු රෝගීන් 2820ක් ගාල්ලෙන්

1266 Views


ඩෙංගු රෝගීන් 2820ක් ගාල්ලෙන්

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් 2820 වාර්තා වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසනවා.ගාල්ල නගර සීමාවේ අම්බලන්ගොඩ,බලපිටිය,හික්කඩුව,හබරාදුව යන ප්‍රදේශවල මෙ වන විට ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් බහුලව වාර්තා වී ඇති බවත් එයින් රෝගීන් 05 දෙනකු මේ වන විට මිය ගොස් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසුවා.
ඊයේ දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයෙදි දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු රෝගය මර්දනය කීරිම වෙනුවෙන් පැවති වැඩසටහනකට එක් වෙමින් අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post