News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

අබ්දුල් රාසික් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාක්ෂි දීම අරඹයි

498 Views


අබ්දුල් රාසික් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාක්ෂි දීම අරඹයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මීට මොහොතකට පෙර පෙර රැස්වුණා.

ශ‍්‍රී ලංකා තව්හිද් ජමාද් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් එම කාරක සභාව හමුවේ මේවනවිට සාක්ෂි ලබා දෙමින් සිටිනවා.

පස්වරු 02 .45ට පමණ ඔහු සාක්ෂි ලබා දීම සඳහා කාරක සභාව හමුවට පැමිණි බවයි වර්තා වුනේ.


News Articles
Latest Videos
Most Popular Post