News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

551 Views


ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.5 ක් ලෙස සටහන්ව ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කළේ.

බටහිර පැපුවා ප්‍රදේශයේ ජයපුර ප්‍රදේශයට කිලෝමීටර 248 ක් බටහිර දෙසට වන්නට ජනාකීර්ණ ප්‍රදේශයක කිලෝමීටර 12 ක් පොළොව අභ්‍යන්තරයේ එය හටගෙන ඇති බව සඳහන්.

භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මේ වන විට වාර්තාවී නොමති අතර භූ කම්පනය නිසා මෙතෙක් සුනාමි අවදානමක් නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post