News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

476 Views


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් හැටන් දුම්රිය සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළා.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් මේ හේතුවෙන් කාර්යාල දුම්රිය ප්‍රමාදයක් සිදු නොවන බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post