News Line| Off Air
Generic placeholder image

Jun
20

නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි

772 Views


නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි

මධ්‍යම කඳුකරයට අද (20) උදෑසන ඇදහැලැණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති වී තිබෙනවා.

නාවලපිටිය නගරයේ බස්නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මීටර් 500ක් පමණ මෙසේ වැසි ජලයෙන් යට වී ඇති අතර වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයෑම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇත.

සුළු වර්ෂාවකදී පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට වීම හේතුවෙන් එම නගරයට පිවිසෙන ජනතාවට අපහසුතාවයට පත්ව අති බවයි වර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post