News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

ෂරියා විශ්වවිද්‍යාලයට ලැබුණු විදෙස් මුදල් ගැන ජාත්‍යන්තර පරික්ෂණයක් කළ යුතුයි

453 Views


ෂරියා විශ්වවිද්‍යාලයට ලැබුණු විදෙස් මුදල් ගැන ජාත්‍යන්තර පරික්ෂණයක් කළ යුතුයි

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයට ලැබී ඇති විදෙස් මුදල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කළ යුතු බවට ඒ සදහා සොයා බැලූ පාර්ලිමේන්තු අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආශික කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

එම කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එම පරික්ෂණ කටයුතු සිදු කළ යුතු බවයි.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබඳ සිදු කළ විමර්ශනවලට අදාල වාර්තාව ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ආශු මාරසිංහ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post