News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
24

අද තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

557 Views


අද තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

ලෝක කුසලාන එක්දින තරඟාවලියේ 31 වන තරගය බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැත්වෙනවා.

තරඟය පැවැත්වෙන්නේ සවුත්හැම්පටන් හිදීයි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා.

 


News Articles
Latest Videos
Most Popular Post