News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
24

දුමිරිය ධාවනය සාමන්‍ය පරිදි

1163 Views


දුමිරිය ධාවනය සාමන්‍ය පරිදි

දින කිහිපයක සිට පැවැති දුමිරිය වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නවත්වා ඇති අතර මේ වන විට දුමිරිය ධාවනය යථා තත්වයට පත්ව ඇති බව දුමිරිය පාලක මැදිරිය පවසනවා.

ඒ අනුව අද උදෑසන සිට කාර්යාල දුමිරිය කොලඹ කොටුව සහ මරදානෙන් සිය ධාවනය ආරම්භ කළ බව ඔවුන් සඳහන් කළා.

එමෙන්ම සිය ගැටළු සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර බාර දෙන ලෙස අග්‍රමාත්‍ය කාර්යාලය දුමිරිය වෘත්තීය සමිති වෙත දන්වා ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post