News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

කොළඹ තැන් කීපයකට හෙට පැය 24ක් වතුර නෑ

1204 Views


කොළඹ තැන් කීපයකට හෙට පැය 24ක් වතුර නෑ

කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් මහරගම සහ කොට්ටාව ඇතුළු ප්‍රදේශ රැසකට හෙට(26) පෙරවරු 09.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා .

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට පෙරවරු 09.00 සිට අනිද්දා පෙරවරු 09.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post