News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

විමර්ශනයෙන් පසු පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද නව හෙළිදරව්වක්

499 Views


විමර්ශනයෙන් පසු පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද නව හෙළිදරව්වක්

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගැනුණුු සැකකරුවෙකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අයි. එස්. සංවිධානය විසින් නොවන බවට මේ වනවිට තහවුරු වී ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. සිදු කෙරෙන විමර්ශනවලට අනුව එය තහවුරු වී ඇති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු සදහන් කරන අන්දමට මෙම ප්‍රහාරය පසුපස ඇත්තේ මෙරට ත්‍රස්ත කණ්ඩායමක් වන අතර ඔවුන් කල ඉල්ලීමක් අනුව අයි එස් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගැනීමක් සිදුකර ඇති බවයි කියවෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post