News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

“සෝෆා“ ගිවිසුම එපා – විපක්‍ෂය කියයි

628 Views


“සෝෆා“ ගිවිසුම  එපා – විපක්‍ෂය කියයි

ශ්‍රී ලංකා ආණ්ඩුව අමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජීත නව ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමට ඉඩ නොතබන්නැයි විපක්ෂය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා.

‘ රට පාවාදෙන අමෙරිකන් ගිවිසුම් ඉරාදමන්න’ මැයෙන් ඊයේ(18) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාද මෙම ඉල්ලීම සිදු කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා පැවසුවේ අමෙරිකාව සමග කෙසේ හෝ “සෝෆා” ගිවිසුම අත්සන් කිරීම සදහා අණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

 


News Articles
Latest Videos
Most Popular Post