News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

කළමැටිය ධීවර වරායේ ගින්නකින් බෝට්ටු 27 ක් විනාශ වෙයි

740 Views


කළමැටිය ධීවර වරායේ ගින්නකින් බෝට්ටු  27 ක් විනාශ වෙයි

හුංගම කළමැටිය ධීවර වරාය භූමියේ ගාල් කර තිබූ එක්දින ධීවර යාත්‍රා 27ක් ගිනිගෙන විනාශ වී ඇති බව හුංගම පොලීසිය පවසනවා.

ඊයේ(25) රාත්‍රී 10.00ත් 11.30ත් අතර කාලයේදී මෙම යාත්‍රා ගිනි ඇතැයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.

එයින් ධීවර යාත්‍රා 22ක් සම්පූර්ණයෙන් ද තවත් 5ක් අඩක් ද දැල් උපකරණ සමඟ ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් රුපියල් ලක්ෂ පන්සීයකට ආසන්න ප්‍රමාණයක අලාභයක් සිදුව ඇතැයි ධීවරයෝ පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post