News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් කරයි

954 Views


මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් කරයි

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

අද (26) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටි අතර එහිදී 04 දෙනෙකු සඳහා මරණ දඩුවම ලබා දීම සඳහා තමන් අත්සන් කර ඇති බවද සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post