News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර 6වන වටයේ සාකච්ඡාව අද

552 Views


ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර 6වන වටයේ සාකච්ඡාව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 06 වන වටයේ සාකච්ඡාව අද (26) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

දෙපක්ෂය අතර පසුගිය 17 වනදා පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡාවයි අද දිනයට කල් තබා තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post