News Line| Off Air
Generic placeholder image

Jun
28

පාර්ලිමේන්තු මැතිවරණයට නිදහස් පක්ෂය තනිව තරග කිරීමට සූදානමක්

499 Views


පාර්ලිමේන්තු මැතිවරණයට නිදහස් පක්ෂය තනිව තරග කිරීමට සූදානමක්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිව තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් දා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයකට පැමිණ තිබෙන අතර එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතායි.
එම යෝජනාව බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය, මධ්‍යම පරිසර අධිකාරියේ වත්මන් සභාපති ඉසුර දේවපි‍්‍රය විසින් ස්ථිර කර තිබෙන බව වාර්තා වනවා. මේ අතර ජනාධිපතිවරණය සඳහා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමටද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එකගතාවකට පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post